රේණුකා නැන්දා

ඉස්සර මාත් එක්ක එකටම හිටපු යාළුවා තමයි චරිත. හැම දේකදිම අපි දෙන්නා එකා වගේ හිටියෙ. මට චරිතලයි ගෙදරත් චරිතට අපේ ගෙදරත් වෙනසක් තිබු⁣ණෙ නෑ. මං සමහර දවසට දවසෙම වගේ චරිතලගෙ ගෙදර. ඌ හිටියා, නෑ කියලා වෙනසක් නෑ මං මගේ ගෙදර වගේ ඉන්නවා. චරිතත් එහෙම තමයි. මේ කතාව චරිතලයි අම්මා ගැන.
චරිතලයි අම්මා තමයි රේණුකා නැන්දා. ආදරේට අපි කිව්වෙ රේණු නැන්දා කියලා. රේණු නැන්දා මටයි චරිතටයි කියලා වෙනසක් නෑ. මටත් පු⁣තාට වගේම සලකනවා. දවසක් චරිත ඇක්සිඩන්ට් වෙලා හොස්පිටල් නැවැත්තුවා. පළවෙනි දවසෙ සාත්තුවට හිටියෙ මම. රෑටත් ඉන්න හිතං හිටියට හැන්දෑවෙ නැන්දයි, මාමයි ඇවිත් මාමා ඉන්නම් කිව්වා නැන්දත් එක්ක මට යන්න කියලා. ටවුන් එකෙන් අන්තිම බස් එක 6ට නිසා අපි උදේට එන්නම් කියලා ආවා.
"පුතා මෙහෙමම ගෙදර යනවද?"
"නැන්දට තනියම ඉන්න බැහැනෙ, මං අද ඉන්නම්"

read full >>> click here

Comments

Popular posts from this blog

ගයානි ටීචර්

Mage Wife Katha Nimali